"කොස්මික් කිරණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
12 පේළිය:
 
==සූර්ය කොස්මික් කිරණ (SCR)==
මෙම කොස්මික් කිරණ හට ගන්නේ සූර්යයාගේ පෘෂ්ඨයෙනි. සූර්යයාගෙන් පිට කරනු ලබන සූර්ය දැල් (Solar flare) තුල ආරෝපිත අංශූන්, විශේෂයෙන් ප්රෝ ටෝනප්‍රෝටෝන සහ ඇල්ෆා අංශු අඩංගුවේඅඩංගු වේ. අඩු ශක්තියකින් යුතු අංශූන් නිරන්තරයෙන් පිට කරන නමුදු චුම්භක බාධනයන් (magnetic disturbance) පවතින අවස්ථා වලදී ඉතා අධික ශක්තියෙන් යුතු කිරණද පිටකිරීමේ හැකියාව පවතී. පිටකරන අංශූන්ගේ ශක්තිය සාමාන්යඅයෙන් 1-~100 MeV වේ. මෙම අඩු ශක්ති විකිරණයන්ට පෘථිවි චුම්භක ක්ෂේංත්රයයක්ෂේත්‍රය හරහා යාමට ප්රාමාණවත්ප්‍රමාණවත් ශක්තියක් නොමැති නිසා සූර්ය කොස්මික් කිරණ වලින් ලැබෙන විකිරණ මාත්රා වමාත්‍රාව, මන්දාකිණි කොස්මික් කිරණ වලින් ලැබෙන විකිරණ මාත්රාකවටමාත්‍රාවට වඩා ඉතා අඩුවේ.
 
==ද්වීතික කොස්මික් කිරණ (Secondary cosmic rays)==
අභ්යතවකාශයේඅභ්‍යවකාශයේ සිට පැමිණෙන අධි ශක්ති ප්රාrථමිකප්‍රාථමික කොස්මික් කිරණ පෘථිවි වායුගෝලයට ඇතුළු වූ විට වාතයේ ඇති නයිට්රසජන්නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන් වැනි න්යකෂ්ඨීන්න්‍යෂ්ඨීන් සමඟ ප්රඇතික්රිවයාප්‍රතික්‍රියා කර නියුට්රෝ නනියුට්රෝන, ප්‍රෝටෝන, පයෝන, කයෝන, මියෝන සහ 3H<sup>3</sup>H, 7Be<sup>7</sup>Be, 14C<sup>14</sup>C, 22Na<sup>22</sup>Na වැනි අස්ථායී න්‍යෂ්ඨි සාදයි.
උදා:- n + 14N → 14C + p
මෙසේ සෑදෙන නියුට්රෝ නනියුට්රෝන, ප්රෝCටෝනප්‍රෝටෝන, පයෝන, කයෝන සතුව ප්ර මාණවත්ප්‍රමාණවත් ශක්තියක් ඇති නිසා ඒවා තවදුරටත් ප්ර-තික්රිියාප්‍රතික්‍රියා කර තව තවත් එම ඵල සාදයි. මේ ආකාරයට මෙම ක්රි්යාවලියක්‍රියාවලිය දිගින් දිගටම සිදු වේ. මුහුදු මට්ටමේ දී ලැබෙන කොස්මික් විකිරණ මාත්රානවටමාත්‍රාවට ප්රතධානප්‍රධාන වශයෙන්ම වගකිව යුතු වන්නේ මෙම දාම ප්රටතික්රි්යාවන්ගේප්‍රතික්‍රියාවන්ගේ අවසානයේ සෑදෙන මියෝන (µ) යි.
පෘථිවිය මතට ලැබෙන කොස්මික් කිරණ විකිරණ මාත්රාෙවමාත්‍රාව සාධක දෙකක් මත රඳා පවතී.
# උන්නතාංශය (Altitude)
# අක්ෂාංශ (Latitude)
උන්නතාංශය සමඟ කොස්මික් කිරණ මාත්රාකවදමාත්‍රාවද වැඩිවේ.
 
පෘථිවි චුම්භක ක්‍ෂේත්‍රයේ පිහිටීම අනුව කොස්මික් කිරණ ස්‍රාවය නිරක්ෂය මතට වඩා ධ්‍රැව පෙදෙස් වලට වැඩියෙන් ලැබේ. මේ නිසා වායුගෝලයේ ඇතිවන අයනීකරණය නිරක්ෂය මතටදීට වඩා ධ්‍රැව පෙදෙස්වලට වැඩියෙන් ලැබේ. මේ නිසා 0-10° අක්ෂාංශ වලදී ලැබෙන මුළු කොස්මික් විකිරණ ප්රැමාණයප්‍රමාණය 33.6 nSV/h ද, 80o80° - 90o90° ධ්රැ1වාසන්නධ්‍රැවාසන්න අක්ෂාංකශඅක්ෂාංශ වලදී ලැබෙන මුළු කොස්මික් විකිරණ ප්රඩමාණයප්‍රමාණය 43 nSV/h ද වේ. කොස්මික් කිරණ නිසා නිෂ්පාදනය වී පරිසරයේ පවතින 3H<sup>3</sup>H, 7Be<sup>7</sup>Be, 14C<sup>14</sup>C, 22Na<sup>22</sup>Na ශරීරයට ඇතුළු වීම නිසා මිනිසා වසරකට 12.2 µSv ප්රනමාණයකප්‍රමාණයක අභ්යාන්තරඅභ්‍යන්තර විකිරණ මාත්රාැවකටමාත්‍රාවකට ලක්වේ. මෙයින් 12 µSv ක්ම ආහාර සමඟ ශරීරයට ඇතුළුවන 14C<sup>14</sup>C නිසාය.
 
==පෘථිවිය මත කොස්මික් කිරණ වල බලපෑම==
"https://si.wikipedia.org/wiki/කොස්මික්_කිරණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි