Jump to content

"තුන්කාල ආරාධනාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සංස්කරණය
→‎පෙළ: Removed emojis
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit

(අතරමැදි සංශෝධන 7 විසින් පරිශීලක 3 පෙන්වා නැත)
1 පේළිය: 1 පේළිය:
{{Catholic Mariology sidebar}}
'''තුන්කාල ආරාධනාව''' යනු [[මාංශගතවීම(ක්‍රිස්තියානි ආගම)|මාංශගතවීම]] සිහිකෙරෙන [[කතෝලික]] වන්දනාවකි .
'''තුන්කාල ආරාධනාව''' යනු [[මාංශගතවීම (ක්‍රිස්තියානි ආගම)|මාංශගතවීම]] සිහිකෙරෙන [[කතෝලික]] වන්දනාවකි .

==පෙළ==
==පෙළ==

===සිංහල===
''[[Versicle|℣]]''. ස්වාමීන්ගේ දූතයා මරියතුමියට සැලකලේය,

''[[Response (liturgy)|℟]]''. එවිට ස්ප්‍රීතු සාන්තු විසින් ගර්භණී වූවාය.

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වේලේහිත් යාච්ඤා කල මැනව ආමෙන්.
නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කල මැනව ආමෙන්.

''℣''. මේ මම ස්වාමීන්වහන්සේගේ දාසිය වෙමි.

''℟''. ඔබ කී වචනය ලෙස මට සිදුවේවා.

''℣''. වචනය තෙමද මාංශගත වුණේය.

''℟''. අප සමගද වාසය කලේය.

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කල මැනව ආමෙන්.

''℣''. ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්ත වන ලෙස.

''℟''. කන්‍යා ශුද්ධවූ දේව මාතාවෙණි අප නිසා යාච්ඤා කල මැනව.

යාච්ඤා කරම්හ,

ස්වාමිනී සුරදූතයා සැලකල වචනයෙන්, ඔබගේ පුත්‍රවූ ක්‍රිස්තුතුමන්ගේ මනුෂ්‍යයාවීම දැනුගත්තාවූ මේ අපි, එතුමන්ගේ දුක්ප්‍රාප්තිය හා කුරුසිය උදෙසා, මෝක්ෂ ප්‍රතාප මහිමතාවයෙන්, මාංශෝස්ථානය ලබන ලෙස, අපගේ ආත්ම ඔබගේ කරුණාප්‍රතාපයට හේතු යුක්ත කොට වදාල මැනව. මේකීදේ අපගේ ස්වාමීන්වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා.

''℟''. ආමේන්.

06:38, 10 සැප්තැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

තුන්කාල ආරාධනාව යනු මාංශගතවීම සිහිකෙරෙන කතෝලික වන්දනාවකි .

. ස්වාමීන්ගේ දූතයා මරියතුමියට සැලකලේය,
. එවිට ස්ප්‍රීතු සාන්තු විසින් ගර්භණී වූවාය.

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කල මැනව ආමෙන්.

. මේ මම ස්වාමීන්වහන්සේගේ දාසිය වෙමි.
. ඔබ කී වචනය ලෙස මට සිදුවේවා.

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කල මැනව ආමෙන්.

. වචනය තෙමද මාංශගත වුණේය.
. අප සමගද වාසය කලේය.

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වෙලේදීත් යාච්ඤා කල මැනව ආමෙන්.

. ක්‍රිස්තුතුමන්ගේ වාක්දාත වලට අප හේතුවන්ත වන ලෙස.
. කන්‍යා ශුද්ධවූ දේව මාතාවෙණි අප නිසා යාච්ඤා කල මැනව.

. ආමේන්.