Jump to content

තුන්කාල ආරාධනාව

විකිපීඩියා වෙතින්
00:58, 14 ජනවාරි 2017 වන විට Shwetha (සාකච්ඡාව | දායකත්ව) (සංස්කරණය) විසින් සිදු කර ඇති සංශෝධන

තුන්කාල ආරාධනාව යනු මාංශගතවීම සිහිකෙරෙන කතෝලික වන්දනාවකි .

පෙළ

සිංහල

. ස්වාමීන්ගේ දූතයා මරියතුමියට සැලකලේය,
. එවිට ස්ප්‍රීතු සාන්තු විසින් ගර්භණී වූවාය.

නමෝ මරියනී, ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී; ස්වාමින්වහන්සේ ඔබ කෙරෙහිය: ස්ත්‍රීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබවහන්සේය, ඔබගේ ශ්‍රී කුසයෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමය.* සාන්ත මරියනී, දේව මෑණියනී, පාපිවූ අප උදෙසා, දැනුත් අපේ මරණ වේලේහිත් යාච්ඤා කල මැනව ආමෙන්.