Jump to content

යුක්ලිඩියානු දුර

විකිපීඩියා වෙතින්
Using the Pythagorean theorem to compute two-dimensional Euclidean distance

ගණිතයෙහි, යුක්ලිඩියානු දුර හෝ යුක්ලිඩියානු ප්‍රමිතිය යනු යුක්ලිඩියානු අවකාශයෙහි ලක්ෂ්‍යයන් දෙකක් අතර "සාමාන්‍ය" (එනම් සරල රේඛීය) දුර වෙයි.

මූලාශ්‍ර

[සංස්කරණය]