Jump to content

කුරුල්ලා

Wiktionary වෙතින්
13:46, 5 ඔක්තෝබර් 2021 වන විට IC9998 (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
සිංහල


නාම පදය කුරුල්ලා

බහුවචන: කුරුල්ලෝ(උක්ත) කුරුල්ලන්(අනුක්ත)

  1. පියාපත් සහිත පියාසර කරන සතුන්ය. (Bird)
  2. ව්‍යංගාර්ථයක් ලෙස විනෝදබර (තරුණ) පුද්ගලයෙක් සේ ද කිව හැක.
  3. ශාක සම්බන්ධව නම් ලපටි නොමේරූ කුඩා පැල ( උදා: කෙසෙල් කුරුල්ලා) මෙසේ හදුන්වයි. (shoot)
  4. අසභ්‍ය (ළමා) ව්‍යවහාරයේ පිරිමි ලිංගික අවයවය යන අරුත දෙයි.
"https://si.wiktionary.org/w/index.php?title=කුරුල්ලා&oldid=18841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි