Jump to content

ජේම්ස් කේ. පෝක්

විකිපීඩියා වෙතින්
එක්සත් ජනපදයෙහි 11වන ජනාධිපතිවරයා

ජේම්ස් නොක්ස් පෝක් (නොවැම්බර 2, 1795 – ජූනි 15, 1849), 1845 වසරෙහි සිට 1849 වසර දක්වා එක්සත් ජනපදයෙහි 11වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.